දරුවන් අතර යළිත් වෛරස ව්‍යාප්තියක්

පාසල් දරුවන් අතර මේ වනවිට ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි. මේ දිනවල දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා A හා B වෛරසය ව්‍යාප්තවෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි. කුඩ දරුවන්ට සහ පාසල් දරුවන්ට උණ පවතී Read More

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා පැරිස් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය අතර හමුවක් (22) සිදු වූ අතර එහිදී ඇය මේ බව ප්‍රකාශ කරන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දියත් කර ඇති වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. Read More

ශ්‍රී ලංකාවට පහසු ජයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 30යි පන්දු 2කදී ලකුණු 98කට සිමා විය. සුපිරි පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක්ද ලහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්විය. Read More

ලංගම බස් ධාවනය සීමා වෙයි

කොන්දොස්තර සහ රියදුරු පුරප්පාඩු හේතුවෙන් ලංගම බස් ධාවනට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් එනිසා ඇතැම් මාර්ගවල බස් ධාවනය සීමා කිරීමට සිදුව ඇති බවද වාර්තා වේ. එනිසා අලුත් රියැදුරන් 500 ක් සහ කොන්දොස්තර මහත්වරු 170 ක් ලංගමට බඳවා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ අතර ලංගම සතු ඩිපෝ 107න් ඩිපෝ Read More

අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් නවතී

පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමේදී රෝගීන්ට ලබා දෙන විකිරණශීලී එන්නත මහරගම අපේක්ෂා රෝහලේ නොමැති වීම හේතුවෙන් පිළිකා රෝගීන්ට සිදුකරන පෙට් ස්කෑන් පරික්ෂණ මාසයක කාලයක සිට නතර වී තිබේ. මේ හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට එන රෝගින් දැඩි අපහසුතාවට පත් ව ඇත. පෙට් ස්කෑන් පරීක්ෂණය සිදු කිරීමට පෙර FDG නම් මෙම විකිරණශීලී එන්නත රෝගියාට ලබා දෙන අතර ඉන් Read More

30 වනදා විශේෂ නිවාඩුවක්

මේ මස 30 වන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් නිකුත් කිරීමට කටයුතු කරනලදි. මේ අතර හජ් උත්සවය නිමිත්තෙන් මේ මස 29 වැනි බ්‍රහස්පතින්දා ද විශේෂ බැංකු නිවාඩුවක් ලෙස මීට පෙර Read More

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23) පැවැත් වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඕමානය එක්දින් තරගය දී එකිනෙකා මුණ ගැසෙන්නේ පළමුවරටයි. ඕමාන කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ බුලවායෝහීදීයි. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕමානය සමත්ව ඇති අතර, දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව Read More

වීසා සඳහා අයකරන දඩය වැඩි කරයි

වීසා කාලය ඉක්මවා ලංකාවේ රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දැමීමටත් එම දඩ මුදලට අමතරව වීසා ගාස්තුව ගෙවිය යුතු බවද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එලෙස නියම කරන දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වාත් දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ඉහළ දමා ඇති Read More

ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 67ක් ප්‍රකාශයට පත් කෙරේ

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 67ක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එහි වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් බත්තරමුල්ල, ගොතටුව සහ මහරගම යන අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ශ්‍රී ලංකා රතුකුරුස සංගමය සමග ඒකාබද්ධව වැඩසටහනක් ද ආරම්භ කර ඇති බවයි. එම වැඩසටහනේදී නිවාස පරිශ්‍ර 7000 Read More

ශිෂ්‍යත්වය පැවැත්වෙන දවස

මෙම වසරේ (2023) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේය. එම විභාගයට ජුලි 06 දක්වා අයදුම්පත් භාරගන්නා බවත් ජූලි මස 6 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු මාර්ගගත ප්‍රවේශය ද වසා දමන බවත් ඒ මහතා සඳහන් කරයි. කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන Read More

t

o

p