ලංගම බස් ධාවනය සීමා වෙයි

June 23, 2023

කොන්දොස්තර සහ රියදුරු පුරප්පාඩු හේතුවෙන් ලංගම බස් ධාවනට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් එනිසා ඇතැම් මාර්ගවල බස් ධාවනය සීමා කිරීමට සිදුව ඇති බවද වාර්තා වේ.

එනිසා අලුත් රියැදුරන් 500 ක් සහ කොන්දොස්තර මහත්වරු 170 ක් ලංගමට බඳවා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ අතර ලංගම සතු ඩිපෝ 107න් ඩිපෝ 40ක් මේ වන විට අඛණ්ඩව පාඩු ලබන බවත් එම ඩිපෝවලින් වැඩි සංඛ්‍යාවක් ග්‍රාමීය ප්‍රදේශවල ඩිපෝ බවද වාර්තා වේ.

t

o

p