ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද

June 23, 2023

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23) පැවැත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඕමානය එක්දින් තරගය දී එකිනෙකා මුණ ගැසෙන්නේ පළමුවරටයි.

ඕමාන කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ බුලවායෝහීදීයි.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕමානය සමත්ව ඇති අතර, දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවවෙයි.

t

o

p