වීසා සඳහා අයකරන දඩය වැඩි කරයි

June 22, 2023

වීසා කාලය ඉක්මවා ලංකාවේ රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දැමීමටත් එම දඩ මුදලට අමතරව වීසා ගාස්තුව ගෙවිය යුතු බවද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එලෙස නියම කරන දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වාත් දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ඉහළ දමා ඇති බවද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සදහන් කරයි.

t

o

p