30 වනදා විශේෂ නිවාඩුවක්

June 23, 2023

මේ මස 30 වන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් නිකුත් කිරීමට කටයුතු කරනලදි.

මේ අතර හජ් උත්සවය නිමිත්තෙන් මේ මස 29 වැනි බ්‍රහස්පතින්දා ද විශේෂ බැංකු නිවාඩුවක් ලෙස මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණි.

t

o

p