පාසල් දරුවන් අතර මේ වනවිට ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
මේ දිනවල දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා A හා B වෛරසය ව්‍යාප්තවෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
කුඩ දරුවන්ට සහ පාසල් දරුවන්ට උණ පවතී නම් දිවා සුරැකුම් සහ පාසල් වෙත යොමු කිරීමෙන් වළකින ලෙසද නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
එනිසා දෙමව්පියන් විසින් තම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතුව බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.