Lanka News Page

රාජ්‍ය සේවයට සේවකයන් ගෙන්වීම සිමා කරන බව සෞඛ්‍ය රාජ්‍ය ඇමති කියයි

රාජ්‍ය සේවයේ නියුතු ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කළ හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සලසා දීමටත්, රාජ්‍ය සේවකයන් සේවයට කැදවීම සතියකට මුර දෙකක් ලෙස කිරීමටත් තීන්දු කළ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද Read More

විදෙස්ගත ශ්‍රමිකයන් නැවත ගෙන්වා ගැනීමට ගුවන් යානා පහසුකම් සැපයීමට කම්කරු අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ සහයෝගය

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ක්‍රියාවලියේ දී ගුවන් යානා පහසුකම් සැපයීමට අදාළව කම්කරු අමාත්‍යංශය හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය මැදිහත් වී නොමැති නමුත් සෑමවිටම කිසිදු බාධාවකින් තොරව  සිය රටට පැමිණීමට ඔවුන්ට ඉඩ ලබා දී ඇතැයි අද පාර්ලිමේන්තුවේදී කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේය. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් Read More

කොරෝනා මැඩීමට රජය දැනට වැය කර ඇති මුදල රුපියල් බිලියන දෙසිය පනහකට වැඩි යි- මුදල් රාජ්‍ය අමාත්‍ය

පවතින කොරෝනා වසංගත තත්ත්වය සපුරා මැඩ පැවැත්වීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ ඇතුළු සෙසු කටයුතු සඳහා මුදල් අමාත්‍යංශය විසින් මෙතෙක් වැය කොට ඇති මුදල  රුපියල් බිලියන දෙසිය පනහකට වැඩි බව අද පාර්ලිමේන්තුවේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය . ජනතාවගේ රජයක් වන වත්මන් රජය කිසිදු පැකිළීමකින් තොරව ජනතාවගේ ජීවිත සුරක්ෂාව සඳහා  මෙසේ මුදල් Read More

මළල ක්‍රීඩිකාවක් ඔලිම්පික් ගියේ සපත්තු යුගයල මෙරට තියලා – ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ

කවර ක්‍රීඩකයෙකු  වුවද  ක්‍රීඩාවට  අදාළ  විනය සහ  ආචාර ධර්ම අනුගමනය කළ යුතු වන අතර  ඔලිම්පික් ක්‍රීඩා නිල ඇඳුම පිළිබඳව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය ද  අවධානයට යොමු කළ යුතු බව  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය . එසේම , ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩකයින් සඳහා Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න ට සභාවේ ගෞරවය රකින්නැයි කතානායකගෙන් උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඊයේ (03) රීති ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී  සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව ආරම්භයේදී අද(04) නිවේදනය කළේය. කථානායකවරයා ඉදිරිපත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත පරිදි වේ. “ඊයේ උදෑසන සභා ගර්භයේදී රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය රීති ප්‍රශ්නයක් මතු කරමින් සභාවේ අවධානය යොමු කොට පසුගිය පාර්ලිමේන්තු Read More

ගුරුවරුන්ගේ ප්‍රශ්නයට ස්ථිරාසාර, සාධාරණ විසදුම තව තෙමසකින් එන අයවැය ලේඛනයයි – අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස්

  මෙරට පාසල් දූ දූදරුවන් හතළිස් ලක්ෂ හැට තුන් දහසක් සිටින අතර  කොවිඩ් -19 වැනි වසංගත සමයක් හමුවේ  ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව නිසා පාසැල්වලට සේවයට වාර්තා නොකිරීම කෙතරම් සාධාරණ දැයි අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය ජී .එල් .පීරිස් මහතා   විමසා සිටියේය . අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා මෙසේ  සිය අදහස් පළ කළේ, ස්ථාවර නියෝග 27 (02) Read More

තවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 238640 කට ජනවාරි සිට රු.2000 මාසික දීමනාව – රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ

පොරොත්තු ලේඛනයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 238640 කට ලබන වසරේ ජනවාරි මාසයේ සිට රු.2000 සේ මාසික දීමනාව ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (04) පැවසුවාය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය පැවසුවේ ඉදිරි අය වැය මඟින් ඊට අදාළ ප්‍රතිපාදන Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය ගැන සෑම පාර්ලිමේන්තු සතියකම අඟහරුවාදා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව සෑම පාර්ලිමේන්තු සතියකම අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් පාර්ලිමේන්තුවේදී අද (03)ඉල්ලීමක් කළේය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට එකඟතාව පළ කළාය. මෙම ක්‍රමය දැනට එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුල Read More

කුම්භකර්ණ කියන්නේ දේව කුමන්ත්‍රණයකට හසු වූ රණ විරුවෙක්!

අප රටේ ව්‍යාප්තව පවතින ඉන්දු ආර්යවාදයට අනුව රාවණා රජු නපුරු, දුෂ්ඨ, පාපී රාක්ෂයකු වුව ද මෑතක සිට රට පුරා පැතිර යන ‘හෙළ’ මතවාදය තුළින් රාවණා රජුට අප ජාතියේ අසමසම පරමාදර්ශී තත්ත්වයක් සේම දේවත්වයක් ද හිමි කර දී තිබේ රාවණා රජු දේවත්වයට පත් වන ලද්දේ මෑතක වුව ද රාම-රාවණා යුද්ධයේ දී රාම රජුගේ පක්ෂය ගෙන ක්‍රියා Read More

වනජීවි නිලධාරින්ට පහරදුන් බව කියන මේජර් ජනරාල්ට ඇප

මින්නේරිය ජාතික වනෝද්‍යානය ආසන්න ප්‍රදේශයේදී වනජිවි නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කිරීම සහ පහරදීමේ චෝදනා එල්ල වීමෙන් පසු අත්අඩංගුවට පත්වු යුද හමුදා මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ශරීර ඇප මත නිදහස් කර තිබේ. අද (01) පෙරවරුවේ හබරණ පොලීසිය පැමිණ භාර වු අවස්ථාවේ දී ඒ මහතාව අත්අඩංගුවට ගැනු ලැබීය. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ හබරණ ආශ්‍රීත බටහිර ප්‍රදේශයේ ගැවසෙන අලි Read More

t

o

p