Features

“CEYLON SPICES” නව ව්‍යාපෘති දියත් කෙරේ

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් යුරෝපා සංගමයේ (EU) හා ප්‍රමිති සහ වෙළෙඳ සංවර්ධන පහසුකම (STDF) යන සංවිධාන වල සහයෝගයෙන් සංවිධානය කළ Ceylon Spices ( දේශීය කුළුබඩු ) වල ගෝලීය ව්‍යාප්තිය පුළුල් කිරීම සඳහා වන සමුළුව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ Read More

කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය ඇරඹෙයි 

කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය ආරම්භ වී තිබේ. යාපනය පදවියේ රදගුරු, ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් උත්කර්ෂවත්ව පැවැත්වෙන කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටින බවයි වාර්තා වෙයි. මෙම දේව මංගල්‍යය සඳහා වාර්ෂිකව ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් මෙන්ම ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වෙයි. කෙසේවෙතත් Read More

“ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය අපේ ආණ්ඩුවෙන්”: ආසියා පැසිෆික් කෘෂි සමුළුවේදී ජනපති කියයි

මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය වත්මන් රජය මේ වනවිට ආරම්භ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (පෙබ. 20) පැවසීය. එමගින් කෘෂි නිෂ්පාදන මිල දී ගැනීම, නව සැපයුම් දාම, ශීතාගාර පහසුකම් ලබා දීමට හැකිවන බව පැවැසූ ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළ කෘෂි ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු වීමට නියමිත බව සඳහන් කළේ ය. රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන් Read More

37 වන ආසියා පැසිෆික් කලාපීය කෘෂිකර්ම සමුළුව අද

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වේ. සමුළුව සඳහා ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගි වීමට නියමිතය. එහිදී රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම නිලධාරින් ද 300කට අධික පිරිසක් සහභාගි වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය. අද ආරම්භ වන සමුළුව ලබන 22 Read More

විදෙස් ණය ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක්

මේ වන විට ගෙවීම් තාව­කා­ලි­කව අත්හි­ටුවා තිබෙන එක්සත් ජන­පද ඩොලර් කෝටි 3,600ක විදෙස් ණය කන්ද­රාව ආපසු ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක් රජය සැල­සුම් කර ඇති බවත්, අවු­රුදු පහත් හයත්, අවු­රුදු හයත් විස්සත් සහ අවු­රුදු විස්සෙන් ඉදි­රි­යට ලෙස මේ තුන් වැදෑ­රුම් සහන පැකේ­ජය ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කොට ඇති බවත් ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන Read More

මාර්ගගත ක්‍රමය (online ) ඔස්සේ ද පුහුණු පාඨමාලා ඇතුළු අධ්‍යයන කටයුතු සිදුකිරීම ආරම්භ කරයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය යන ආයතන වල ඉදිරි සැලසුම් ඉදිරිපත්කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දන්වයි. මෙදින කාරක සභාව හමුවේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය හා ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය යන ආයතන වල කාර්යභාරය හා ඒවායේ අනාගත සැලසුම් පිළිබඳව විදේශ Read More

මුස්ලිම් විවාහ නීතිය නැවත කෙටුම්පත් කරන ලෙස ඉල්ලීමක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු අමාත්‍ය ෆේරියල් අශ්රොෆ් ඇතුළු නීතිඥවරියන්ගෙන් සමන්විත මුස්ලිම් කාන්තා නියෝජිත පිරිසක් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විිය. ශ්‍රී ලංකාවේ 1908 විවාහ නීති පිළිබඳ ආඥා පනතේ කරුණු මුස්ලිම් කාන්තාවන්ට බල නොපාන බැවින් මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි මෙම නියෝජිත පිරිස පෙන්වා දුන්නා. මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි මුස්ලිම් විවාහ නීතිය නැවත කෙටුම්පත් Read More

මාතර කලා උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ආරම්භ කෙරිණි. ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල අද සිට පෙබරවාරි 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ. ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී Read More

USAID “පිරිසිදුනගර, නිල්සාගර” වැඩසටහන මෙට්‍රික්ටොන් 4,600 ඉක්මවන ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයට එක්වීම වලක්වන්නට සහය දෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය හරහා ඇමෙරිකානු ජනතාව විසින් ලබාදුන් සහය ඇතිව, පිරිසිදු නගර, නිල් සාගර (CCBO) වැඩසටහන මාර්ගයෙන් තෙවසරකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය හවුල්කාරීත්වයකට ස්තුතිවන්නට, ශ්‍රී ලංකාව මුළුල්ලේ ප්‍රජාවන් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 4,600කට වැඩි ප්‍රමාණයක්, එනම් ප්ලාස්ටික් බෝතල් මිලියන 496කට සමාන ප්ලාස්ටික් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව අවට සාගරයට එක්වීම සාර්ථක අන්දමින් වලක්වා Read More

වයසට යෑම වළක්වන බෙහෙතක්

වසර 04ක පර්යේෂණයෙන් පසු කොළඹ සරසවියේ මහාචාර්ය සමීර සමරකෝන්ගෙන් වයසට යෑම වළක්වන බෙහෙතක් සොයා ගනියි.වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවත් එය නොබෝ දිනකින් ජනතාව අතට පත් කළ හැකිවෙතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පැවැසීය.මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ Read More

t

o

p