පිටකොටුවේ ලොකු ගිණ්නක්
කොළඹ පිටකොටුවේ ඕල්කට් මාවතේ පිහිටි ගොඩනෑගිල්ලක හදිසි ගිණි ගෑනීමක් ඈති වී තිබෙනවා. මේ වන විට ගිණ්න මෑඩ පවත්වා ඈති බව වාර්තාවෙන අතර ගිණ්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමෑත.
කොළඹ පිටකොටුවේ ඕල්කට් මාවතේ පිහිටි ගොඩනෑගිල්ලක හදිසි ගිණි ගෑනීමක් ඈති වී තිබෙනවා. මේ වන විට ගිණ්න මෑඩ පවත්වා ඈති බව වාර්තාවෙන අතර ගිණ්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමෑත.
ක්‍රීඩා අමාත්‍යතුමා මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මගින් සංවිධානය කර තිබූ සුභ පැතීමේ උත්සව අවස්ථාවට සහභාගී වීම
මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාවක් ස්වාමීන්වහන්සේ නමකට ලබාදී නැතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය. තමන් හාමුදුරු කෙනෙකුට මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාවක් ලබා දි ඇති බවට වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශය පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් පළ වීම නිසා මුළු මහනුවරම කැළó ඇතැයිද අමාත්‍යවරයා කීවේය. Read More
ඉන්ධන මිල කිසි ලෙසකින් වැඩි නොකරන බව රජය ප්‍රකාශ කරයි. වැට් බද්ද උසාවි නියෝගය විකල්පයක් ලෙස තෙල් මිල වැඩි වන බවට රාවයේ කිසිදු සත්‍යයක් නැතැයි රජය කියයි. ඉදිරි වසර දෙකක කාලය ඇතුළත වැට් බදු පැනවිමෙන් අපේක්ෂිත මුළු මුදලම කිසිදු අඩුවකින් තොරව උපයාගත හැකි බව පෙන්වා දෙන මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා උසාවි නියෝගය දී තිබියදීත් Read More
හම්බපන්තොට වරායේ හා මන්තල ගුවන් තොටුපොලෙන් මහින්ද රාජපක්ෂ නම ඉවත් කිරිමට ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශිය නායකයන් කළ ඉල්ලීම ඉවත දැමීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය. චින ආයෝජන යටතේ හම්බන්තොට කර්මාන්ත පුරවරය ආරම්භ කිරිමත් සමඟම එහි ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් ලෙස සැලකෙන වරාය හා ගුවන් තොටුපොළෙන් මහින්ද රාජපක්ෂ නම Read More
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) රාජ්‍ය සහ පෞද්ගලික සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු අද (21) එකඟතවයට පැමිණියහ. රජයේ විශ්ව විද්‍යාල 07 ක වෛද්‍ය පිඨාධිපතිවරුන් මේ එකඟතාවයට පැමිණියේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ උâසන පැවැත්වූ සාකච්ඡාවේදීය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ Read More
කුමන ඡන්ද ක්‍රමයකට හෝ පළාත් පලන මැතිවරණය හැකි විගස පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද (21) ඉල්ලා සිටියහ. සමානුපාතික ක්‍රමය හෝ කොට්ඨාශ ක්‍රමය යටතේ හෝ වෙනත් ඕනෑම ක්‍රමයකට අනුව පළාත් පාලන ඡන්දය හැකි ඉක්මණින් පවත්වා ගැනිම සිය අවශ්‍යතාවය බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කරුණු දැක්වූ මැති ඇමතිවරු ඉල්ලා සිටියහ. Read More
ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධව පැනනැගී තිබෙන තත්ත්වය පිළිබඳ මාධ්‍යයට කරුණු පැහැදිළි කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. “ගල් අඟුරු ගනුදෙනුවේදී සමහර තැන්වල විශාල අලාභයක් හුවා දක්වා තිබුණා. මේක ඉතාම සරල වැරදි තර්කයක්. ඒ වගේම විගණන විමසුමක් ගැන කතා කළා. අවසානයේ අමාත්‍යාංශ ලේකම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු 02 Read More
ජීවන බර ඉහළගොස් ඇති බැවින්, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි මේ ආණ්ඩුව කොස්සෙන් ගසා එළවා දැමිය යුතු බව බියගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වන නිමල්කා කොන්තෙවෙල මහත්මිය පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය ලෙස අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය. ඇය එම ප්‍රකාශය මාධ්‍ය හමුවේ සිදුකරද්දී ගෙනැවිත් තිබූ කොස්සක්ද පෙන්වමින් ආණ්ඩුවට එරෙහි සිය අප්‍රසාදය පළකරන අයුරුද Read More
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දකුණු පළාත් සභාවේ ධීවර හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙස එච්.ඩබ්ලිව්.ගුණසේන මහතා පත් කර තිබේ. අදාළ පත්වීම ජනාධිපතිවරයා විසින් අද (20) පස්වරුවේ ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය. දකුණු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ ඩී.වී.උපුල් මහතා ය. ඒ අනුව ඔහුට අයත්ව තිබු දකුණු පළාත් ධීවර Read More
t
o
p