වැට් නැතත් ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ – රජය කියයි

July 21, 2016

ඉන්ධන මිල කිසි ලෙසකින් වැඩි නොකරන බව රජය ප්‍රකාශ කරයි.
වැට් බද්ද උසාවි නියෝගය විකල්පයක් ලෙස තෙල් මිල වැඩි වන බවට රාවයේ කිසිදු සත්‍යයක් නැතැයි රජය කියයි.
ඉදිරි වසර දෙකක කාලය ඇතුළත වැට් බදු පැනවිමෙන් අපේක්ෂිත මුළු මුදලම කිසිදු අඩුවකින් තොරව උපයාගත හැකි බව පෙන්වා දෙන මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා උසාවි නියෝගය දී තිබියදීත් තෙල් මිලඅ ඩු නොකළ රාජපක්ෂ පාලනය අද තෙල් මිල ගැන කතා කරන්නේ කුමන පදනමකින්දැයි විමසා සිටියේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p