අවුරුදු සමයේදී කුකුලා 800ක් වන ලකුණු
සහල් මාෆියාවට නොදෙවෙනි මාෆියාවක් කුකුල් මස් සඳහා ද නිර්මාණය වෙමින් පවතින නිසා සිංහල හිංදු අලූත් අවුරුදු සමය වනවිට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 ඉක්මවා යා හැකි යැයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක සදහන් කර සිටිනවා. සත්ව ආහාර මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා සාමාන්‍ය නිෂ්පාදකයන් කුකුල් මස් සැපයීමෙන් ඉවත්වෙමින් සිටින බවත් Read More