Local News

පළාත් පාලන ඡන්දය වසරකින් කල්දැමීමේ තිරණයක්

පළාත්පාලන ඡන්දය වසරකින් කල් දැමිමට රජය තිරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඊට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමුකර තිබේ. අමාත්‍ය මණ්ඩල අනුමැතියත් සමග එය මැතිවරණ කොමිසමට යැවිමට ක්‍රියා කරන බව ද ඔහු සඳහන් කලේය. කෙසේ වුවද වසරක් ගතවීමට පෙර පළාත්පාලන ඡන්දය පැවැත්වීම රජයේ අපේක්ෂාව බව ඔහු කියා සිටියේ කුකුලේගග පැවති පළාත්පාලන Read More

ප්‍රදේශ කිහිපයක දරුණු නාය යෑම්

කුරුණෑගල – රිදීගම ප්‍රදේශයේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර, කෑගල්ල – ගලිගමුවේ නායයෑමකට හසු වූ නිවසක සිටි මව, පියා සහ පුතු අතරින් මව මුදාගෙන ඇති අතර, සෙසු දෙදෙනා තවමත් අතුරුදන් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. පස්කන්දට යටවූවන් සොයා යුද Read More

තවත් චක්‍රලේඛයක් හකුලා ගනියි

විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වු ප්‍රතිලාභ තවදුරටත් පුඑල් කිරීමේ අරමුණින් ඉකුත්දා නිකුත් කල චක්‍රලේඛය අත්හිටුවේ. එම චක්‍රලේඛය 2016 ජනවාරි 01 දිනට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන් මෙන්ම වයස 70 ට වැඩි විශ්‍රාමිකයන් සඳහා විශේෂ සහන ලබාදීමේ අරමුණින් නිකුත් කල එකක් බව රාජ්‍ය සේවා අමාත්‍යාංයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පවසයි.

අයහපත් කාලගුණයට ජීවිත 15ක් බිලි වෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ. දියේ ගිලීම් හේතුවෙන් මරණ 9ක්, බිත්ති කඩා වැටීමෙන් 1ක්, පස් කණ්ඩි කඩාවැටීමෙන් 3ක්, අකුණු සැර වැදීම හේතුවෙන් මරණ දෙකක් මෙලෙස වාර්තා වී ඇති බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. මෙම මරණ අතරින් මරණ 6ක් ඊයේ (9) දිනයේ වාර්තා Read More

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය ඉදිරි පැය 36 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ළඟාවේ යැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ Read More

සීනි පාලන මිලත් ඉවතට

දෙසැම්බර් මස අවසානය දක්වා සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමටත්, සීනි පාලන මිල අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමටත් මුදල් අමාත්‍යාංශය ඊයේ තීරණය කර ඇත. මුදල් අමැති බැසිල් රාජපක්ෂ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ. වරායේ සිරවී ඇති සීනි කන්ටේනර් දෙසීය නිදහස් කිරීමෙන් Read More

භුමිතෙල් ගන්න දිගු පෝලිමක්

බදුල්ල සමුපකාර ඉන්ධන පිරවුම්හලෙන් දෛනිකව නිකුත් කෙරෙන භූමිතෙල් ප්‍රමාණය සීමා කිරීම හේතුවෙන් ඊයේ (2) දහවල් එහි දිගු පෝලිමක් දැකගත හැකිවිය.’ මේ වන විට බදුල්ල සමුපකාර ඉන්ධන පිරවුම්හල වෙතට සතියකට ලැබෙන්නේ භූමිතෙල් ලීටර් 6600ක් බවත්” එය කිසිසේත්ම ජනතාවට ප්‍රමාණවත් නොවන බවත් ඉන්ධන පිරවුම්හලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් මේ වන විට Read More

තෙල්, විදුලි, වරාය සේවකයන් අද(3) කොළඹට

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණය ඇතුලු ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, විදුලි, වරාය ඒකාබද්ධ සංධානයේ උද්ඝෝෂණ මාලාවක් අද පැවැත්වෙනවා. ලංකා විදුලි බලමණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ මේ හේතුවෙන් විදුලි විසන්ධි වීමක් සිදු නොවන බවයි. එහෙත් ස්වභාවික හේතුවක් මත විදුලිය බිදවැටීමක් සිදුවුවහොත් එය යථාතත්ත්වයට පත් කිරීමේදී Read More

තෙවන එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින්ට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාව ලබාදීම හෙට සිට ආරම්භ වනවා. මෙරට පුරවැසියන්ට තෙවන මාත්‍රාව ලබා දීමේ ප්‍රථම අදියර එය වන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. එම වැඩසටහන යටතේ සෞඛ්‍ය, ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරි පෙළ පිරිස් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවද අමාත්‍යවරයා Read More

අන්තර් පළාත් සංචරණ සීමා ඉවතට

පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා අද (31)අලුයම 4.00ට අවසන් කෙරුණි. අන්තර් පළාත් සංචරණ සීමා අද අළුයම 4න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරුණේ පසුගිය සිකුරාදා (29) කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීය. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා Read More

t

o

p