සීනි පාලන මිලත් ඉවතට

November 3, 2021

දෙසැම්බර් මස අවසානය දක්වා සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමටත්, සීනි පාලන මිල අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමටත් මුදල් අමාත්‍යාංශය ඊයේ තීරණය කර ඇත.

මුදල් අමැති බැසිල් රාජපක්ෂ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

වරායේ සිරවී ඇති සීනි කන්ටේනර් දෙසීය නිදහස් කිරීමෙන් පසු සීනි මිල තවත් අඩු විය හැකි බවද ආනයනකරුවන් ප්‍රකාශ කර තිබේ.

t

o

p