තවත් චක්‍රලේඛයක් හකුලා ගනියි

November 10, 2021

විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වු ප්‍රතිලාභ තවදුරටත් පුඑල් කිරීමේ අරමුණින් ඉකුත්දා නිකුත් කල චක්‍රලේඛය අත්හිටුවේ.

එම චක්‍රලේඛය 2016 ජනවාරි 01 දිනට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන් මෙන්ම වයස 70 ට වැඩි විශ්‍රාමිකයන් සඳහා විශේෂ සහන ලබාදීමේ අරමුණින් නිකුත් කල එකක් බව රාජ්‍ය සේවා අමාත්‍යාංයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පවසයි.

t

o

p