අගමැති හෙට ඉන්දුනීසියා යයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට(01) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව ඈත. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. ලෝක ඉස්ලාම් ආර්ථික සංසදය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සමුළුවට සහභාගී වන බව සඳහන්ය. ලබන Read More