උපරිම සිල්ලර මිළට බඩු විකුණන්නේ නැතිනම් වැඩ වරදී

July 30, 2016

රජය විසින් උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබූ භාණ්ඩ 15 ක මිළ ගණන් අගෝස්තු මාසයේ සිට මුළු රටේම ක්‍රියාත්මක කිරිමට රජය තිරණය කර ඇත.

ඇතැම් වෙළෙදුන් කලින් ගත් භාණ්ඩ තොඟ අවසන් කිරිම සඳහා උපරීම වශයෙන් මාසයක කාලයක් ඉල්ලා සිටින හෙයින් ඒ සහනය දී 31 දායින් පසුව මුළු රටේම උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක කරනා බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
රජය නියම කළ උපරීම සිල්ලර මිලට භාණ්ඩ අලෙවි නොකර වෙළෙදුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p