Special News

“Xpress Pearl” නෞකාවේ වන්දිය ලැබෙයි

ලංකාවේ මුහුදු සමාගමේ ගිනිගෙන විනාශ වී මුහුදුබත් වු “Xpress Pearl” නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් 890,000ක් හා රුපියල් මිලියන 16ක මුදලක් ලබාදී ඇති බව වාර්තා වේ. “Xpress Pearl” නෞකාවේ රක්ෂණ සමාගම විසින් අතුරු දීමනාවක් ලෙස මෙම මුදල ලබා දුන් බවත් එම මුදල මේ වන විට මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ Read More

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය පිළිබඳ සමාජය තුළ කතාබහක් ගොඩනැගී ඇති පසුබිමක් තුළ ඒ සඳහා කිසියම් ආරක්ෂිත වැඩ පිළිවෙලකට ඉදිරියේදී යායුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. ඒ පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් සිටන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඊට අදාළ උපදෙස් ලබා ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මහනුවර පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කළේ. නිපා 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් Read More

ආසියානු කිරුළට යළිත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව එකට ගැටෙයි

‍ඊයේ (24) දින චීනයේ හැන්ග්ෂුහිදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම පරදා කඩුලු 06ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව ඇත. එම ජයග්‍රහණයත් සමග ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (25) දින පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී කාන්තා කණ්ඩායම සමත්ව ඇත. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා Read More

අවිධිමත්ව කැළි කසළ බැහැරකිරීමෙන් රක්ෂිතයන් වැනසෙයි

මෙම පරිසර විනාශය සිදුව ඇත්තේ පොතුවිල් ප්‍රාදේශීය සභාව විසින් අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම දිගු කාලීනව පුරුද්දක් ලෙස සිදුකිරීම හේතුවෙන්. දැඩි පාරිසරික ගැටලුවකට ලක්ව ඇති මෙම රක්ෂිත ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ශාක්‍ය පුත්‍ර සංවර්ධන ව්‍යාපාරයේ භික්ෂූන් වහන්සේ පිරිසක් ද එම ස්ථානයට පැමිණෙනලදි. සෙන්ගමුව රක්ෂිතයේ අක්කර ගණනක භූමි ප්‍රමාණයක බැහැර කර ඇති මෙම කසළ ආහාරයට ගැනීම සඳහා Read More

වනිඳුට ලෝක කුසලාන තරඟාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා පිලේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංහ ට 2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඒ, ආබාධ තත්ත්වයකට පත්වීම හේතුවෙනි. මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට ආසියානු කුසලානයට ද තරග කිරීමට අවස්ථාව හිමිනොවුණි.

ඩෙංගු රෝගීන් ගණන ඉහළට

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. සෞඛ්‍ය අංශ සඳහන් කළේ පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි. ඒ අනුව, මෙම මාසයේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 2,003 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන Read More

බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

බස්නාහිර පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව 2023 (අදියර II) සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් මෙලෙස කැඳවනු ඇති. 2023.09.22 දිනැති රජයේ ගැසට් පත්‍රයේ IV Read More

මූල්‍ය අපරාධ නඩු විභාග කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතුයි – ශ්‍රී ලංකා මහ බැංකුව

මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය යෝජනා කර තිබේ. ඒ, 2021/22 වර්ෂය සඳහා වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ජාතික අවදානම ඇගයීමේ සංක්ෂිප්ත වාර්තාව එළිදක්වමිනි. එම වාර්තාවේ සඳහන් වන්නේ, අවිධිමත් ලෙස මුදල් ප්‍රේෂණ කිරීම නොහොත් හවාලා හෝ උන්ඩියල් ක්‍රමවේදය මෙරට ඉහළම අවධානමක් සහිත මුදල් Read More

පාසල් ආපනශාලා සම්බන්ධයෙන් දැඩි නීති රීති

පාසල් ආපනශාලා සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.  එම සංගමයේ උප සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා පැවසුවේ විශේෂයෙන් පාසල් සිසුන් අතර බෝ නොවන රෝග ඉහළ යාමක් වාර්තා වන බවයි.  මේ හේතුවෙන් සිසුන් අතර රෝග පැතිරීම වැළැක්වීම සඳහා පාසල් ආපනශාලාවල රෙගුලාසි දැඩි කරන බව බොරලැස්ස මහතා සඳහන් කරයි.

ටොනේඩෝ තත්ත්වයක්.. කාලගුණයෙන් දැනුම්දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඊයේ (22) දින පස්වරුවේ කොළඹට ඇදහැලුනු අධික වර්ෂාව සහ සුළං තත්ත්වයත් සමග බම්බලපිටියට නුදුරු මුහුදු ප්‍රදේශයේදී ටොනේඩෝ වැනි තත්ත්වයක් ගොඩබිම දෙසට ගමන් කරන අයුරු දක්නට ලැබුණු බවයි. මෙහිදී මුහුදු ජලය ඉහළට ඇදගැනීම සිදුවන අතර ගොඩබිම සිදුවන ටොනේඩෝවට සමාන ක්‍රියාවක් එහිදී සිදුවන බවත් එය දියගොබ වලාවක් ලෙස හඳුන්වන අතර එය මුහුදේ Read More

t

o

p