වනිඳුට ලෝක කුසලාන තරඟාවලිය අහිමි වෙයි

September 24, 2023

ශ්‍රී ලංකා පිලේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංහ ට 2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ඒ, ආබාධ තත්ත්වයකට පත්වීම හේතුවෙනි.

මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට ආසියානු කුසලානයට ද තරග කිරීමට අවස්ථාව හිමිනොවුණි.

t

o

p