වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ නිවේදනයක්
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා අත්හිටුව බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ඒ, පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන්. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ. සී. එන්. පෙරේරා මහත්මිය සඳහන් කළේ, ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් Read More