අපේ ස්ථාවරය කඩිනමින් කියන්නම්
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය හා දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි. එහි නායක මාවෙයි සේනාධිරාජා මහතා වව්නියාවේ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර එයට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු එම Read More