අපේ ස්ථාවරය කඩිනමින් කියන්නම්

December 15, 2014

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය හා දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි.

එහි නායක මාවෙයි සේනාධිරාජා මහතා වව්නියාවේ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර එයට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p