ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව එළි දකී
කාමභෝගීත්වය පරමාදර්ශය කරගත් සමාජයක සාම්ප්‍රදායික වියපත් බවකට පිවිසීමේඅභියෝගය තේමා කර ගනිමින් තිලක් සේනාසිංහ ලියූ අලුත්ම නවකතාව”ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව” දොරට වැඩුම 2021 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දාසවස 4.00 ට බොරැල්ල,කොටා රෝඩ් හි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ දීසිදු කෙරිණ. මෙහිදී “වියපත් බව,ප්‍රේමය සහ සදාචාරය” යන මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ “වියපත් වූවන්ට Read More