ඊශ්‍රායලය දකුණු ලෙබනනයට ගොඩබිම් ආක්‍රමණයක් දියත් කරයි

October 1, 2024

ඊශ්‍රායල හමුදා ගොඩබිමින් ලෙබනනය ආක්‍රමණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සීමිත, ප්‍රාදේශීයකරණයවූ සහ ඉලක්කගත ගොඩබිම් මෙහෙයුමක් ලෙස බවයි ඊශ්‍රායල හමුදාව පවසයි.

මේ නිසා ලෙබනන් ගම්මාන 25 ක පමණ ජනතාවට ඉවත් වන ලෙස උපදෙස් දී ඇති බව සඳහන්.

තම රට “එහි භයානකම අවධියකට” මුහුණ දෙමින් සිටින අතර මිලියනයක ජනතාවක් අවතැන් වී ඇති බව ලෙබනන් අගමැති පවසා තිබේ.

t

o

p