ළමා දිනය වෙනුවෙන් ළමයින්ට ලැබෙන අලුත් දේ

October 1, 2024

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ළමා පොත්වලට අද දිනයේ විශේෂ වට්ටම් පිරිනැමෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයිනගේ සංගමය පවසයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද පැවැත්වෙන්නේ 5වන දිනටයි.

අද පෙරවරුවේ සිටම විශාල පිරිසක් ප්‍රදර්ශනයට පැමිණෙමින් සිටින ආකාරය දැකගත හැකිවිය.

ලෝක ළමා දිනය වෙනුවෙන් ළමයින් සඳහා විශේෂ වැඩසටහන් පැවැත්වෙන අතර පොත් සඳහාද විශේෂ වට්ටම් ක්‍රියාත්මක වෙයි.

t

o

p