කැලණිවැලි දුම්රිය හරස් මාර්ගය ලබන 29 වනදා තවකාලිකව වසයි

September 27, 2024

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ බොක්කුවක ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය 2024-09-29 දින උදෑසන 8.30සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට කටයුතු කරයි.

මෙම දුම්රිය හරස් මාර්ගය වසා තැබෙන කාල සීමාව තුල විකල්ප මාර්ග කරන ලෙස මහජනතාවට දැනුම්දෙයි.

t

o

p