කමිඳු මෙන්ඩිස්ගෙන් වාර්තාවක්

September 26, 2024

මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම ටෙස්ට් අර්ධ ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ කමිදු මෙන්ඩිස් අද (26) සමත් විය.

ඒ, නවසීලන්ත කණ්ඩායම සමග අද පැවැති ටෙස්ට් තරගයේ අර්ධ ශතකයක් වාර්තා කිරීමත් සමගය.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පාකිස්ථාන කණ්ඩායමේ සවුද් ශකීල්ය.

t

o

p