අද (27) සිට ඇරඹෙන පොත් මංගල්‍ය

September 27, 2024

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (27) දින පෙරවරු 9.00ට විවෘත කරයි.

එය ලබන ඔක්තෝබර් (06) දින දක්වා දින11කාලයක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 25 වැනි වරටයි.

t

o

p