අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා සම්මානයට වෙල්ලාලගේ නිර්දේශ වෙයි

September 5, 2024

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබේ.

ඒ, ඉන්දීය සංචාරයේ දී වෙල්ලාලගේ දැක්වූ දක්ෂතා හේතුවෙන්.

අදාළ සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස්.

t

o

p