විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

September 4, 2024

අබුඩාබි නුවර සිට නීති විරෝධීව මෙරට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ සැකකරුවකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකුයි වැටලීම සිදු කරනලදි. විදේශීය නිෂ්පාදිත දුම්වැටි විසි දෙදහසක් සොයා ගැණුනි.

සැකකරු ලබන 11 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදාහැර තිබේ.

t

o

p