ඡන්දය ප්‍රකාශ කරන්න වලංගු හැඳුනුම්පත් මෙන්න

August 30, 2024

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කරනු ලබන කාර්යාල සහ දිනයන් පිළිබඳව එම නිවේදනයේ දැක්වෙයි.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත භාවිත කිරීමේ හැකියාව පවතින බව එහි සඳහන්.

t

o

p