ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කිරීමට සියල්ල සූදානම්

August 18, 2024

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

රාජ්‍ය ආයතන තුළ ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීම සපුරා තහනම් බවද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර මැතිවරණ පැමිණිලි 519 ක් ලැබී ති‌බේ.එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් හා නීති උල්ලංඝණය කිරීම් 503 ක් ඒ අතර වෙයි.

t

o

p