ඉන්දු – ශ්‍රී ලංකා පළමු මගී යාත්‍රාව දිවයිනට

August 17, 2024

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වූ මගී යාත්‍රා සේවයේ පළමු යාත්‍රාව ඊයේ (16) දිවයිනට ළඟා වුණි.

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා යාත්‍රා කළ මෙම යාත්‍රාවේ මගීන් 41ක් ගමන් ගෙන තිබුණි.

මෙම යාත්‍රාව සෑම දිනකම උදෑසන 8 ඉන්දියාවේ නාගපට්නම්වලින් පිටත්වන අතර එය ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සිට සවස 2ට නැවත ගමන් අරඹයි.

t

o

p