ජපානය දුම්රිය සහ ගුවන් සේවා අවලංගු කරයි

August 16, 2024

බටහිර පැසිෆික් සාගරයේ ඇම්පිල් සුළි කුණාටුව ශක්තිමත් වීමත් සමඟ ජපාන දුම්රිය සහ ගුවන් සේවා අවලංගු කරමින් සිටින බව වාර්තා වනවා.

ඒ ඇම්පිල් සුළි කුණාටුව සිකුරාදා උදැසනම විශාල බලපෑමක් කරනු ඇතැයි යන අනතුරු ඇඟවීම මධ්‍යයේයි.

ජපාන සුළි කුණාටු අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ නවතම උපදේශනයට අනුව, ඇම්පිල් සුළි කුණාටුව පැයට කිලෝමීටර 140 සුළං සහිතව අත්ලාන්තික් ද්‍රෝණිය හරහා ළඟවීමට නියමිතයි.

කුණාටුව ඉතා උණුසුම් ජලය හරහා ගමන් කරන බැවින් එය ඉදිරි පැය 36 තුළදී තවත් ශක්තිමත් වීමට ඉඩ ඇති අතර, සිකුරාදා සවස් වන විට, එය ටෝකියෝවට ගිනි

t

o

p