ජනපති ගෑස් සිලින්ඩරය ලකුණින් ජනපතිවරණ සටනට

August 16, 2024

මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ ලබා දී තිබෙයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ලකුණ ලබා දී ඇත.

t

o

p