රුපියල ඉහළට

August 15, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 294.54ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 303.82ක් ලෙස සටහන් වුණි.

t

o

p