ඊලෝන් මස්ක්ගේ STARLINK සේවා බලපත්‍රය නිකුත් කෙරේ

August 14, 2024

ඊලෝන් මස්ක්ට අයත් ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සමාගමක් වන ස්ටාර්ලින්ක් සඳහා මෙරට සැලටයිට් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවා සැපයීම වෙනුවෙන් සේවා බලපත්‍රයක් ලබා දී තිබේ.

ඒ, අනුව 2024 අගෝස්තු මස 12 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම බලපත්‍රය නිකුත් කරනු ලැබූ බවයි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව කියා සිටියේ.

t

o

p