මෙරට ඩෙංගු රෝගීන් ගණන 34,000 ඉක්මවයි

August 12, 2024

2024 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඩෙංගු රෝගීන් 34,053 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් 8201ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසයි.

දිවයිනේ පළාත් වශයෙන් සලකා බැලීමේ දී වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 13,822ක් වෙයි.

t

o

p