ජනපති රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණයට

July 26, 2024

සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්පත් කළේය.
ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ඇතුළු නීතීඥ පිරිසක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

t

o

p