ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

July 26, 2024

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින් ජාතික මැතිවරණ කොමිසමෙන් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනිදා ය.

t

o

p