හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කරයි

July 25, 2024

කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම්දෙයි.

එම පෙරහැර හෙට (26) රාත්‍රී 8 සිට වීථී සංචාරය කිරීමට නියමිතව ඇත.

වැඩි විස්තර පහතින්,

t

o

p