දකුණු පළාතේ ගුරු සේවයට බඳවා ගත් උපාධිධාරීන් 224කට පත්වීම්

July 18, 2024

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම පළාත් ගුරු සේවය සඳහා බඳවා ගත් උපාධිධාරීන් 224 දෙනෙක්ට පත්වීම් ප්‍රදානය කර තිබේ.

එලෙස උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ 04 වන අදියර යටතේ මෙම පත්වීම් ලබා දී ඇති බවයි වාර්තා වෙයි.

t

o

p