වර්ජන මැද ගුරු හිමිවරු සාමණේර හිමිවරුන්ට උගන්වති

July 10, 2024

විධායක සේවයේ ශ්‍රේණි සඳහා රජය විසින් දීමට එකඟ වී ඇති රු. 25,000ක දීමනාව සමස්ත රාජ්‍ය සේවකයන්ට ද දෙන ලෙස ඉල්ලා ගුරුවරුන් ඇතුළු රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති 300කට අධික සේවකයන් ඊයේ (09) අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටි අතරතුර බණ්ඩාරගම සිරි පේමරතන පිරිවෙනේ ගුරු හිමිවරුන් සාමණේර හිමිවරුන් හට ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළේ මේ අයුරිනි.

t

o

p