සීෂෙල්ස් හී දී වැඩපෙන්නූ අපේ බොක්සින් සූරයෝ

June 26, 2024

සීෂෙල්ස් හි වික්ටෝරියා හිදී අවසන් වූ සීෂෙල්ස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දින බොක්සිං තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ හය දෙනෙකුගෙන් යුත් බොක්සිං කණ්ඩායම ඔවුන්ගේ ආරාධිත සංචාරයේදී පදක්කම් හයක් දිනා ගැනීමට සමත් විය.

රටවල් පහකින් සමන්විත මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්හ.

t

o

p