කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

June 26, 2024

කැලණිවැලි මාර්ගයේ අද (26) උදෑසන දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බවයි වාර්තා වෙයි.

පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම ගස කඩා වැටීම සිදු වී තිබේ.

t

o

p