ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරියට

June 23, 2024

ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 5 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

එම තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඔවුන් සමත්විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර අයිසීසී ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 7වන ස්ථානයේ පසු වුණි.

t

o

p