ලොව ප්‍රථමවරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

June 23, 2024

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ නාමය AI ස්ටීව් ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව ලබන ජූලි මස 04 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මැතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිත ස්ටීව් එන්ඩකෝට් වෙනුවෙන් එම කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයා නිවේදනය කර ඇති බවයි වාර්තා වෙයි.

t

o

p