2024 උසස් පෙළට අයදුම්පත් කැඳවයි

June 22, 2024

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ; මෙම විභාගය සඳහා ඉල්ලුම් කළ යුත්තේ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ පමණක් බවයි.

අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/යන යෙදුමෙහි ඇතුළත්.

නැතහොත් මාර්ගගත වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk/eic මගින් හෝ දෙපාර්තමේන්තුවේ ජංගම දූරකථන යෙදවුම මගින් හෝ ඉල්ලුම් කළ හැකි වෙයි.

t

o

p