දකුණු අප්‍රිකානු නව ජනපති සිරිල් රමපෝසා

June 15, 2024

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෙස සිරිල් රමපෝසා යළි තේරී පත් විය.

පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය හා විරුද්ධ පක්ෂ අතර ඇති වූ සුවිශේෂී ගිවිසුමකින් පසු දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව සිරිල් රමෆෝසා එරට ජනාධිපතිවරයා ලෙස නැවත තේරී පත්ව තිබේ.

ඔහුගේ ජයග්‍රාහී කතාවේදී රමෆෝසා මහතා නව සන්ධානයට ප්‍රශංසා කළ අතර රටේ සෑම දෙනාගේම යහපත සඳහා ක්‍රියා කිරීමට හා එකට වැඩ කිරීමට අපේක්ෂා කරන බව පවසයි.

මෙවර මැතිවරණයේදී ඔහුගේ පක්ෂය 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර ඩීඒ පක්ෂය 22% ක ප්‍රතිෂතයක් ලබා දෙවන ස්ථානයට පත්විිය.

t

o

p