ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

June 9, 2024

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ජීව උණ්ඩ හා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්විය.

කුඩු සලිදු නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අපරාධ ජාලය ඩුබායි හි සිට මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයින් වන නිලංග සම්පත් හා සංඛ සම්පත් යන දෙදෙනාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවු ප්‍රධාන සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදියි.

t

o

p