උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

May 31, 2024

2023 (2024) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස (https://www.doenets.lk) ප්‍රථිපල පරීක්ෂා කරගත හැකියි.

t

o

p